දේශීය

වායු දුෂණය යළි ඉහළ යයි

(UTV | කොළඹ) – ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දිවයිනේ වායු දුෂණය යළි ඉහළ ගොස් ඇති බව අනාවරණය වි තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග වාහන ධාවනය අඩුවීම සහ කාර්මික කටයුතු අඩු වීම හේතුවෙන් වායු දුෂණය සීඝ්‍ර ලෙස පහත වැටුණු අතර, යළි එය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට වායු දුෂණය සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසුවේ.

Related posts

දුම්රිය රියදුරන් වැදගත් වැඩක : වැඩේ ඉවර වෙලා වේලාවක් තිබුණොත් දුම්රිය ධාවනය කරනවා

Editor O

මහ බැංකුවේ තීරණවලට තමා මැදිහත් නොවන බව අගමැති කියයි

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment