සේයා පුවත

පම්පමඩුව හමුදා කඳවුරේ නිරෝධායනය වු අවසන් කණ්ඩායම පිටව යයි

(UTV | පොම්පෙමඩු) – නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 31 දෙනෙකු වව්නියාව – පොම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටත්ව ගියේය.

දින 14 සාර්ථකව නිරෝධායන ක්‍රියාවලියට ලක්වීම සම්බන්ධයෙන් සහතික පත්‍රයක්ද ඔවුනට පිරිනමනු ලැබීය.

යුධ හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නව අවුරුදු උදාව…..

Mohamed Dilsad

පොපි මල් දින පළමු පොපි මල ජනපතිට

Mohamed Dilsad

උපන්දිනය දා ජනපති රුවන්වැලි මහා සෑ රඳුන් වැඳ පුදා ගනී [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment