දේශීයප්‍රමුඛ පුවත 1

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළට

(UTV | කොළඹ) – ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව ඔල්ටෙන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 ක් වේ.

Related posts

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල විවෘත කෙරේ

Mohamed Dilsad

ට්විටර් දේශපාලන දැන්වීම් ප්‍රචාරය නවතා දමයි

Mohamed Dilsad

අපදා තත්වයන් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවම සීරුවෙන්

Mohamed Dilsad

Leave a Comment