දේශීය

මහ මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම හෙට (19) දිනය දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කර තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී.

අදාළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින්  නීතීඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජනබලවේගය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Related posts

කළුබෝවිල රෝහලේ 6 දෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ONMAX DT ලොක්කන්ට ඇප

Mohamed Dilsad

චීන ජාතික පරිගණක අපරාධකරුවන් දෙදෙනෙකු ගාල්ලේ දී අත්අඩංගුවට

Editor O

Leave a Comment