දේශීයව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත වර්ධනයක්

(UTV | කොළඹ) – කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (18) දැවැන්ත වර්ධනයක් වාර්තා කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයකි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් ඉහළ ගියේ 5.25 % ක වර්ධනයක් සමඟිනි.

මෙය 2012 වසරේ S&P SL20 දර්ශකය හඳුන්වා දුන් දින සිට මේ දක්වා කාලය තුළ තනි දිනක් තුළ දී ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක වර්ධනය ද වෙයි.

Related posts

මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ නිරෝධායනය වෙන්න අවස්ථාව

Mohamed Dilsad

මඩොල්සිම බස් අනතුර ගැන විශේෂ පරීක්‍ෂණයක්

Mohamed Dilsad

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස වෙනුවෙන් පෙත්සම් 03 ක්

Mohamed Dilsad

Leave a Comment