දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ ඊයේ (18) දිනයේ කොරෝනා වෛරසය ආසාදිතයන්  11 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ආසාදිතයින් 424 දෙනෙකු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 559 දෙනෙකු මේ වන පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

හැටන් කොළඹ මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ රිය අනතුරක්.

Editor O

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment