දේශීය

කොරෝනා රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ පිරිස ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ මුළු ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

Related posts

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි

Mohamed Dilsad

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම විභාගයට ගන්න අවසර දෙන්නේ ද? නැද්ද ?

Mohamed Dilsad

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 246 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment