දේශීය

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන 209ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ තවත් 5 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

ඔවුන්ගෙන් 3 දෙනෙකු අයිඩීඑච් රෝහලෙහිද, දෙදෙනෙකු හෝමාගම රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගෙන තිබුණි.

Related posts

කළුබෝවිල රෝහලේ වාට්ටුව යළි විවෘත කෙරේ

Mohamed Dilsad

🔴 LIVE : පාර්ලිමේන්තු සජීවී විකාශය | 20.05.2022

Mohamed Dilsad

වූහාන් සිට ඉන්දියානුවන් 324 දෙනෙක් රැගෙන එයි

Mohamed Dilsad

Leave a Comment