දේශීයව්‍යාපාරික

කොටස් වෙළදපොලේ වැඩ කටයුතු වල වර්ධනයක්

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළදපොල අද (19) දිනය ආරම්භයේ ධනාත්මකව සිය කටයුතු ආරම්භ කළේය.

දිනය ආරම්භයේ එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 2.54 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එය සටහන් වූයේ ඒකක 1894.65 ක් ලෙසයි.

එසේම, සියලූ කොටස් මිල දර්ශකය සියයට 2.51 කින් ඉහළ ගොස් ඇති අතර, එය ඒකක 4722 ක් ලෙස සටහන් වී තිබේ.

Related posts

ශ්‍රී ලංකාව සහ කුවේටය අතර ගුවන් ගමන් දින කිහිපයකට අත්හිටුවයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වෙයි [UPDATE]

Mohamed Dilsad

රුපියලේ විකුණුම් අගය තවදුරටත් පහතට

Mohamed Dilsad

Leave a Comment