දේශීය

අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් 28 දෙනෙක් නාවිකයන්

(UTV | කොළඹ) –  අද (19) දිනයේ වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයන් 28 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම 28 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිට ඇත.

අද දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත මුළු රෝගීන්ගෙන් 569 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

 

Related posts

20ට නව සංශෝධන කිහිපයක්

Mohamed Dilsad

මුදල් ඇමති බැසිල් පසුපෙල කැඳවයි

Mohamed Dilsad

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන

Mohamed Dilsad

Leave a Comment