දේශීයප්‍රමුඛ පුවත 1

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙක් පැන යයි

Mohamed Dilsad

ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment