දේශීය

මැතිවරණ දිනයට අභියෝග කළ පෙත්සම් සළකා බැලීම තෙවන දිනටත්

(UTV | කොළඹ ) – ලබන ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් අද (20) පෙරවරු 10.00 ට යළි සළකා බැලීමට නියමිතය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදී නීතිඥ චරිත ගුණරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මෙම පෙත්සම් අද යළි සළකා බලනු ලබන්නේ තෙවන දිනටයි.

Related posts

වෛරසය පාලනය වන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු වලවේ ගඟට බිලි වෙයි

Mohamed Dilsad

Leave a Comment