දේශීයව්‍යාපාරික

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මිලියන 3.5ක ප්‍රදානයක්

(UTV | කොළඹ) – මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා ඇත්තේ ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබාදෙන ලෙසයි.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ ඊයේ (19) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ පැවති සාකච්ඡාවකදි ඔහු මෙම ඉල්ලීම සිදුකළ බවයි.

Related posts

කියුබාව අඳුරේ : විදුලි සැපයුම බිඳවැටේ

Editor O

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන ඉරිදා වනවිට දිස්ත්‍රික්ක 6ක අවසන් වෙයි

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment