දේශීය

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පැනවූ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කර ඇති නායයාම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනයේ නායයාම් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ අද (21) පස්වරු 02.00 න් පසු වර්ෂාව ඇතිවිම සැලකිල්ලට ගනිමින් එම නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

Related posts

කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන යයි [PHOTO]

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස් සඳහා AI

Editor O

මාතර – රත්නපුර මාර්ගයේත් නායයෑමක්

Mohamed Dilsad

Leave a Comment