ක්‍රීඩාදේශීය

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

(UTV | හෝමාගම) –  හෝමාගම ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් තාවකාලික අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ, අදාළ ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ සඳහා හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් මෙන්ම හිටපු බලධාරීන් එක්ව සිටියහ.

Related posts

සචින්ගේ නව ක්‍රිකට් ඇකඩමිය මුම්බායිහිදී

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු පත් කෙරේ

Mohamed Dilsad

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment