දේශීය

මෙරට PCR පරීක්ෂණ 49,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 49,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (22) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1603 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 49,124 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පොලිසියේ කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරී තරග විභාග දෙසැම්බර් මුල

Mohamed Dilsad

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment