දේශීය

සුවය ලැබූ නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසදනය වී පූර්ණ සුවය ලැබූ තවත් නාවික හමුදා සෙබළුන් 13 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇත.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

Related posts

බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

Mohamed Dilsad

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසක්

Mohamed Dilsad

Leave a Comment