දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – ජුනි 20 මහමැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් වූ පෙත්සම්වල පදනමක් හෝ නීතිමය වලංගුතාවක් නොමැති බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

රංගවේදී කමල් අද්දරආරච්චි උවිදු විජේවීරගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment