දේශීය

මහා මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – ජුනි 20 මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම 26 වන අඟහරුවාදා උදෑසන 10 තෙක් කල් තබා තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද (22) පස්වන දිනටත් පෙත්සම් කැඳවනු ලැබීය.

Related posts

වාහන ආනයනය ඉහළගියොත් බදු පනවනවා – මහ බැංකු අධිපති

Editor O

චමෝදිගේ මරණය ගැන පේරාදෙණියෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකියි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

Mohamed Dilsad

Leave a Comment