දේශීයව්‍යාපාරික

ද ෆිනෑන්ස් ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි

(UTV | කොළඹ) – ‘ ද ෆිනෑන්ස් ‘ ආයතනයට ලබාදී තිබූ මුදල් ව්‍යාපාර බලපත්‍රය හා කල්බදු මූල්‍යකරණ සහතියක අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Related posts

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

Mohamed Dilsad

අඟුලානේ වෙඩි තැබීමට අදාළව පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

එංගලන්ත ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment