දේශීය

ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු සෙනසුරාදාත්

(UTV | කොළඹ ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස ලබන සෙනසුරාදා සහ ජූනි 13 වන සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට තීරණය වී ඇත.

පසුගිය මාර්තු මස 23 වනදා සිට මැයි මස 06 වනදා තෙක් අතපසු වී ඇති නඩු කටයුතු මේ අනුව කැදවීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.

Related posts

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad

දැව සංස්ථා හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment