දේශීය

ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වසංගතයට සටන් කරන බව අගමැති මෝදි කියයි

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ සංවාදයක් පිළිබඳව ට්විටර් සටහනක් තබමින්.

මෙයින් ඇතිවූ ආර්ථික බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ද ඉන්දීය අගමැතිවරයා පවසයි.

 

 

 

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර්යේ

Mohamed Dilsad

කොළොන්නාව හෙල්ලු වෙඩිල්ල

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ සිට මත් ජාවාරම් මෙහෙයවූ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment