දේශීයප්‍රමුඛ පුවත 1

අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් වෙයි [PRESS RELEASE]

(UTV | කොළඹ) –  මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව නිවේදනය කරයි.

මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ.

 

 

Related posts

ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – මෛත්‍රීපාල සිරිසේන

Editor O

“New Diamond” ගොඩබිමෙන් මුහුදු සැතපුම් 35 ක් ඈතට

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ට ඒකමතික අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment