දේශීය

පොලිස් අධිකාරිවරුන් 35 ගේ තනතුරු උසස් කෙරේ [RELEASE]

(UTV | කොළඹ) – පොලිස් අධිකාරිවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව මෙම උසස් වීම් සිදුකර තිබේ.

Related posts

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ අදහස

Editor O

විපක්ෂ නායක ඇතුළු දේශපාලකයින් රැසක්, මහ රෑ දිලිත්ගේගේ නිවසට….

Editor O

Leave a Comment