දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

(UTV | කොළඹ ) – ඊයේ (23) රාත්‍රී 10.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1089 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

අද දිනයේ මුළු ආසාදිතයින් ගණන 650ක්

Mohamed Dilsad

රත්නපුරේ නායයාම් අවධානම තව දුරටත්

Mohamed Dilsad

ඉදිරි පැය 12 තුළ ෆොනී චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment