දේශීය

බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගත තත්වය හමුවේ පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු දිවයිනට ළගාවී තිබේ.

අද (24) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් ඩකා නුවර සිට මෙම පිරිස පැමිණි බව සඳහන් වේ.

ඔවුන් නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් ඇත.

Related posts

මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගය සොයා යයි

Mohamed Dilsad

රටවල් 7කට Free visa

Mohamed Dilsad

මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක දන්වයි

Mohamed Dilsad

Leave a Comment