දේශීය

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගත් හැකි නව මෘදුකාංගයක්

(UTV |කොළඹ ) – නව කොරෝනා වෛරසයට එරෙහිව සිදු කෙරෙන ප්‍රතිකාර සේවාවන් වෙනුවෙන් යොදාගත හැකි නව පරිගණක මෘදුකාංගයක් සොයා ගෙන තිබේ.

ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා සහ වෛද්‍යවරයා අතර ඵලදායී සන්නිවේදනයක් ගොඩනැගීමට මෙම මෘදුකාංගය මගින් පහසුකම් සළසන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමේ අවදානම අඩුකිරීමටද හැකිවන  බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

මහවිරු සැමරුම් සමාජ මාධ්‍යයේ පළ කළ තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට

Editor O

කල්‍යාණි රන් පිවිසුම අද විවෘත කරයි

Mohamed Dilsad

අගමැතිගේ සාකච්ඡාවට නෙයන බව එජාපය කියයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment