දේශීය

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54,000 ගොස් තිබේ.

ඒ ඊයේ (24) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් PCR පරීක්ෂණ 1742 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 54,834 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද නිකුත් කෙරේ

Mohamed Dilsad

බස් රථවලින් කප්පම් ලබාගැනීම දිනකට රුපියල් කෝටියක්

Editor O

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment