දේශීය

කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොවිඩ් 19 ) –  කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට හෙට (26) දිනයේ සැලසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ, කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වන 70 කට පමණ කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් කටාර් හි රැකියාවල නිරත ව සිටින අතර ඒ අතුරින් වැඩිම පිරිසක් කම්කරු සහ ගෘහ සේවයේ නිරත වූවන්.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment