දේශීයප්‍රමුඛ පුවත 1

ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

පාර්ලිමේන්තුව කල් තැබේ.

Mohamed Dilsad

බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර පොලීසියට උපදෙස්

Mohamed Dilsad

දුම්රිය වර්ජනය පැවති දෙදිනක කාලය තුළ ලංගමයට මිලියන 79 ක ආදායමක්

Mohamed Dilsad

Leave a Comment