දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 07 කට බල පැවැත්වෙන පරිදි නායයාම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (27) පෙරවරු 8 සිට හෙට (28) පෙරවරු 8 දක්වා රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related posts

කාන්තා පොලිස් නිලධාරීන්ට උසස්වීම්

Mohamed Dilsad

විජේවීරගේ බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර් යළි කැදවන්නැයි ලිට්රෝ සමාගමට නියෝග

Mohamed Dilsad

Leave a Comment