දේශීය

Online මඟින් සරසවි ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම ජූනි 2 න් අවසන්

(UTV | කොළඹ) – කොරෝනා වසංගත හේතුවෙන් 2019 – 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම ලබන මස 2 වනදා අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පාසල් යළි ආරම්භ කර සති දෙකක් යනතෙක් මෙම අයදුම්පත් භාරගැනීම වැඩිදුරටත් දීර්ඝ කර තිබුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග නිවේදනය කළේ කෙසේ වෙතත් රටේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට ආණ්ඩුවෙන් යෝජනා කිරීමට නියමිත පුද්ගලයා මෙන්න

Editor O

Leave a Comment