දේශීය

තවත් රෝගීන් 13 දෙනෙක් පූර්ණ සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාධිතයින් ගණන 109 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment