දේශීයව්‍යාපාරික

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 96 ක්, සම්බා රුපියල් 98 ක් සහ රතු කැකුළු සහල් රුපියල් 93 කට අලෙවි කළ යුතුයි.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ ඊට අමතරව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 93 කට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 120 කට අලෙවි කළ යුතු බවයි.

Related posts

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

මාරක රිය අනතුරුවලින් ඊයේ දිනයේ පමණක් මරණ 13 ක්

Mohamed Dilsad

Leave a Comment