දේශීය

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 6 කට බලපැවැත්වෙන පරිදි තවදුරටත් නායයාමේ අවදානම් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයාමේ අවදානම දීර්ඝ කර තිබේ.

Related posts

අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

Mohamed Dilsad

ආපනශාලා, බේකරි ඇතුලු ක්‍ෂේත්‍ර රැසකට දැඩි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment