දේශීය

අක්ෂි රෝහලට පැමිණෙන රෝගීන් හට විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ සායනික ප්‍රතිකාර සඳහා දුරකථනයෙන් දිනයක්, වේලාවක් වෙන්කර නොගෙන විශාල ජනතාවක් සායනික ප්‍රතිකාර සඳහා ජාතික අක්ෂි රෝහලට පැමිණෙමින් ඇත.

එබැවින් රෝගී ජනතාවට නොයෙක් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව තිබේ.

එම නිසා අපහසුතාවයකින් තොරව සායනික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණෙන විට පහත සඳහන් සායනික  දුරකථන අංක වලට කතා කර ඔබට ලබා දෙන දිනයට හා වේලාවට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාමර අංක 01

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය)             – 011 7 682 741

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය )     – 011 7 682 554

කාමර අංක 02

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය)         – 011 7 682 558

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය)           – 011 7 898 301

කාමර අංක 03

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න මහත්මිය)      – 011 7 682 391

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා)        – 011 7 682 549

කාමර අංක 14

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතා )             – 011 7 682 534

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා)                   – 011 7 682 564

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කූසුම් රත්නායක මහතා)              – 011 7 682 657

රෙටිනල් සායනය

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා )            – 011 7 898 344

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා)                 – 011 7 682 650

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා)         – 011 7 682 094

Related posts

කඩාවැටුණු බූවැලිකඩ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිසි ප්‍රමිතියෙන් තොරයි

Mohamed Dilsad

දෙදහසේ දීමනාව පවුල් ලක්ෂ පහකට ලබා දී අවසන්

Mohamed Dilsad

අවි පෙන්වා නිවසක් කොල්ලකෑ කල්ලියේ ප්‍රධානියකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment