දේශීය

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබයි

(UTV | කොළඹ) –  නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ නාවික හමුදාවේ සුවය ලැබූ සාමාජිකයන් ගණන 357 දක්වා ඉහළගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

 

Related posts

නිරෝධායනයට පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පසුකරයි

Mohamed Dilsad

ඉදිරි මාසය තුළ ජනතාවට කිසිඳු උත්සවයක් සඳහා අවසර නැහැ

Mohamed Dilsad

Leave a Comment