දේශීය

ඊයේ දිනය තුළ හඳුනා ගත් ආසාදිතයින් ගණන 61ක්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (28) දිනය තුළ පමණක් වෛරස ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඉන් 35 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල රැදි සිටින පුද්ගලයන් වෙයි.

26 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට ආසාදිතයන් 775 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 745ක් වෙයි.

ඒ අනුව මෙරට කොවිඩ් -19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1530 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

සජිත් සටනින් ඉවත් වෙයි – ඩලස්ට සහය දෙයි

Mohamed Dilsad

වාර්ෂිකව තැපෑලෙන් බිලියන 06 ක පාඩුවක් – සේවා පුළුල් කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment