දේශීයව්‍යාපාරික

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා අද සිට වැටලීම් ඇරඹේ

(UTV | කොළඹ) – අද (29) සිට වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ ඊයේ සිට සහල් සඳහා නව පාලන මිලක් හඳුන්වා දුන්නත්, වැඩි මිලට ඇතැම් වෙළඳුන් සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අවදානය යොමු කර මෙලෙස වැටලීම් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

අත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ (හිටපු) වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇප මත මුදාහැරේ

Editor O

විපක්ෂ නායක ධූරයට සජිත් පත් කෙරේ

Mohamed Dilsad

කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

Mohamed Dilsad

Leave a Comment