දේශීය

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 09 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 754 දක්වා ඉහළ යයි.

Related posts

IMF හරහා යථා තත්ත්වයට පත්වන මාර්ගය හිටපු අග්‍රාමාත්‍ය පැහැදිලි කරයි

Mohamed Dilsad

දුම්රියත් නවතී ද? – අද තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැත

Mohamed Dilsad

Leave a Comment