සේයා පුවත

කටුනායක ගුවන් තොටුපොලට පැමිණෙන මගීන් PCR පරීක්ෂාවට

(UTV | කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන මගීන් එම පරිශ්‍රය තුළදීම පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙස විෂය භාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ ඊයේ කටුනායක ගුවන්තොටුපලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.

Related posts

පස්සර සිදුවූ මාරක බස් අනතුර

Mohamed Dilsad

කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කිලිනොච්චියෙන් ස්ථානමාරු ලබා යද්දී උතුරේ වැසියන්ගේ ප්‍රතිචාර

Mohamed Dilsad

සියළු ජාතීන් සුරක්ෂිත කරන බව හමුදාපතිවරයා සහතික වෙයි

Mohamed Dilsad

Leave a Comment