දේශීය

නරේන්ද්‍ර මෝදිගෙන් අගමැතිට දුරකථන ඇමතුමක් [RELEASE]

(UTV | කොළඹ) – ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මහතා හට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සුබ පැතීම සඳහායි.

 

in pm

Related posts

දින තුනකදී රුපියල් කෝටි 43,537ක් අහිමි වු කොළඹ කොටස්වෙළෙඳපොළ

Editor O

කාවිංග පෙරේරාට ඇප

Mohamed Dilsad

සමන් රත්නප්‍රිය ලබන 05 වැනිදා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment