දේශීය

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – දකුනු පළාතේ හා ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කළක් කටයුතු කළ  ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා අද (30) අභාවප්‍රාප්තවී තිබේ.

ඔහු මිය යනවිට 88 හැවිරිදි වියෙහි පසු වුණි.

මාර්ෂල් පෙරේරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ පියා වෙයි

Related posts

සියලු පාසල් සඳහා ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ

Mohamed Dilsad

නාමල් කුමාර බන්ධනාගාර ගත කරයි

Editor O

ඉතියෝපියාවේ සිටි 230 දෙනකු අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment