දේශීය

TNA යළි ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට අවධානය

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ.

ඊයේ (29) නායක ආර්. සම්බන්ධන්ගේ නිවසේ දී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුනු අතර ඒ පිළිබඳ අදහස් හුවමාරු වූ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කරයි.

Related posts

“රට තුළ ආහාර හිඟයක් නෑ”: රජය කියයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 05 ක්

Mohamed Dilsad

Leave a Comment