දේශීය

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 781 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් 27 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.

Related posts

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් ඇතුළුව 53 ක් නිරෝධායනයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධාන නිලධාරීන් තිදෙනා ඉවත් කිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්

Editor O

ඇමෙරිකා ජනාධිපති පැනවූ බදු ගැන, රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment