දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 1561ක් දක්වා ඉහළ ගොස් තිබේ.

————————————————————————————————————————————-

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

තවත් කොරෝනා වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1559ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද හඳුනාගත් නව ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

Related posts

රනිල්ට අගමැති ධුරය දෙන්න SLPP සූදානම් නැහැ

Mohamed Dilsad

සමගි ජනබලවේගය ජූලි 07 දා ගම්පහින් ජනාධිපතිවරණ සටහන අරඹයි.

Editor O

දේවාලයට ආ පුද්ගලයාව කපුවා එලොව යවයි

Mohamed Dilsad

Leave a Comment