දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද පිට වේ

(UTV | කෝවිඩ්-19) – අද (01) ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් 58 දෙනෙකු නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.

එලෙස පිටව යන සෑම අයෙකුම, කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න තහවුරු කරගැනීම සඳහා වන පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

Related posts

දෙමළ පොදු අපේක්ෂකයා නම් කරයි

Editor O

වතු කම්කරුවන් වෙනුවෙන් සහන වැඩපිළිවෙල 1 වනදා සිට

Mohamed Dilsad

බදුල්ල මනාප ප්‍රතිඵලය

Editor O

Leave a Comment