දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

( UTV | කෝවිඩ් -19)  – කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 405 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයන් 2 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

Related posts

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමන ඇරඹේ

Mohamed Dilsad

සති අන්තයේ විදුලිය කැපෙන හැටි මෙන්න

Mohamed Dilsad

ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment