දේශීය

ඊයේ දිනයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයින් 10 දෙනාගේ තොරතුරු

(UTV|කොවිඩ් 19) – ඊයේ (01) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගියේය.

ඒ අනුව , අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 2 ක්, යුද  හමුදා සාමාජිකයෙකුගේ ආශ්‍රිතයන් 2 ක් මෙන්ම ඉන්දුනිසියාව හා බෙලරූස් රාජ්‍යයෙන් පැමිණි 2 ක් සහ බංග්ලාදේශයෙන් පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 4 දෙනෙකු ඇතුළත් වෙයි.

එමෙන්ම වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 811 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

අන්තරේ සිසුන් කළ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

පැය 24කදී ඉතාලියෙන් මරණ 919ක් – ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනපති කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment