දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

සුවය ලබා ඇත්තේ නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකි.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 415 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ජනපති පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

නිරෝධායනයට යොමුකරන පිරිසගෙන් මුදල් අයකරන බවට රජයට චෝදනා

Mohamed Dilsad

පළාත් කිහිපයකට හෙට සහ අනිද්දා තද වැසි…

Mohamed Dilsad

Leave a Comment